Ruu Kesha Hair Oil
$ 1.86
- 🚚 Vandaag besteld = vandaag verzonden
- ⏱ In huis binnen 1-3 werkdagen
- 5⭐ beoordeling op Google
- 🏬 Afhalen mogelijk in Vlissingen
අරන් බලලා වෙනස කියන්න.අකලට හිසකෙස් ගැලවී ගොස් තට්ටය පෑදීම සම්පූර්ණයෙන්ම නවතා වේගයෙන් කොණ්ඩය වර්ධනය කරගන්න බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්මයි මේ සුවිශේෂී Hair Oil එක හදුන්වාදෙන්නේ.✅අකලෙට,පීනසට, වයසටයෑමීදී , ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිද සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය නිසා කොණ්ඩෙ යන්න පටන් අරන්නම් මෙමගින් එය නවතාලන්න පුළුවන්✅ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි.✅කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.(සති 2/4 ත් ඇතුලත ඔබටම මේ වෙනස බලන්න පුළුවන්) 100% දේශීය හෙළ ඔසු වට්ටෝරුවක් අණුව හිදින ලද තෙලකි. ➡️➡️ *Ingredient* ➡️➡️ 01. පිරිසිදු පොල්තෙල් 02.කීකිරිඳිය 03.මුකුනුවැන්න 04.කෙහෙඹ05.කෝමාරික06.සුදු හදුන්07.එඩේරු08.විටමින් Eඇතුළු තවත් හෙළ රහස් වට්ටෝරුවක් අණුව නිපදවා ඇත. ➡️➡️ *භාවිතය* ➡️➡️ ✔️තමන්ට කැමති පහසු වෙලාවක භාවිතා කළ හැක. ✔️Hair oil එක හිස් මුදුනෙන් ගල්වා පොඩි වෙලාවක් ඇගිලි තුඩු වලින් පිරිමදින්න.✔️අවම පැය 05ක් පමණ වත් කාලයක් සිට සොදා හැරිම් සිදු කරන්න. ✔️සොදා හැරිම් සඳහා baby shampoo , baby saban හෝ herbal shampoo එකක් භාවිතා කරන්න. ඕනෑම වයස් මට්ටමේ කාන්තා පිරිමි දේපාර්ශයටම භාවිතා කළ හැක.COD Availableමෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :⭕️ලිපිනය ⭕️නගරය⭕️දුරකථන අංක දෙකක් 0703613918 ( whatsapp ) අපට එවන්න. දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක. ? Product Price - රු. 690 Delivery ඇණවුම් කිරීම සදහා 0703613918 Whatsapp massage එකක් දාන්න Download





